Tuesday, December 8, 2020

About India

 

Republic of India

Bhārat Gaṇarājya
(see other local names)
Motto: "Satyameva Jayate" (Sanskrit)
"Truth Alone Triumphs"[1]
Anthem: "Jana Gana Mana"[2][3]
"Thou Art the Ruler of the Minds of All People"[4][2]
National song
"Vande Mataram" (Sanskrit)
"I Bow to Thee, Mother"[a][1][2]
Image of a globe centred on India, with India highlighted.
Area controlled by India shown in dark green; regions claimed but not controlled shown in light green
CapitalNew Delhi
28°36′50″N 77°12′30″E
Largest city
Official languages
Recognised national languagesNone[8][9][10]
Recognised regional languages
Native languages447 languages[c]
Religion 
(2011)
See Religion in India
Demonym(s)Indian
Membership
GovernmentFederal parliamentaryconstitutional republic
Ram Nath Kovind
Venkaiah Naidu
Narendra Modi
Sharad Arvind Bobde
Om Birla
Harivansh Narayan Singh
LegislatureParliament
Rajya Sabha
Lok Sabha
Independence 
from the United Kingdom
15 August 1947
26 January 1950
Area
• Total
3,287,263[2] km2(1,269,219 sq mi)[d](7th)
• Water (%)
9.6
Population
• 2018 estimate
Increase1,352,642,280[15][16](2nd)
• 2011 census
1,210,854,977[17][18](2nd)
• Density
408.8/km2(1,058.8/sq mi) (19th)
GDP (PPP)2020 estimate
• Total
Decrease $8.683 trillion[19](3rd)
• Per capita
Decrease $6,283[19] (118th)
GDP (nominal)2020 estimate
• Total
Decrease $2.59 trillion[19](6th)
• Per capita
Decrease $1,876[19] (139th)
Gini (2013)33.9[20]
medium · 79th
HDI (2018)Increase 0.647[21]
medium · 129th
CurrencyIndian rupee (₹) (INR)
Time zoneUTC+05:30 (IST)
DST is not observed
Date format
Mains electricity230 V–50 Hz
Driving sideleft[22]
Calling code+91
ISO 3166 codeIN
Internet TLD.in (others)

එඩින්බරා විශ්වවිද්‍යාලයෙන් නැවත ලැබුණු ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ හිස්කබල්

 

එඩින්බරා විශ්ව විද්‍යාලයේ තැන්පත් කර තිබූ ශ්‍රී ලාංකික ආදීවාසීන්ට අයත් හිස්කබල් නවයක් ආදීවාසීන් වෙත නැවත භාර දීම පසුගියදා සිදු කෙරිණි.

එඩින්බරා විශ්ව විද්‍යාලයේ “ප්ලෙෆෙයා” පුස්තකාලය තුළ සංවිධානය කර තිබූ උත්සවයක දී ආදීවාසි නායක ඌරුවලිගේ වන්නිල ඇත්තන් හට මෙම හිස්කබල ප්‍රදානය
කෙරුණි.


සියවසකට පමණ පෙර ලබා ගත් මෙම අස්ථි කොටස් විශ්ව විද්‍යාලයේ ව්‍යුහ විද්‍යා අංශයේ තැන්පත් කර තිබුණු අතර මෙම හිස් කබල් විශ්ව විද්‍යාලයේ අදාල අංශය වෙත ලැබුණු ආකාරය පිළිබඳව අදටත් අපැහැදිළි ය.

වසර 200කට වඩා පැරණි මෙම අස්ථි කොටස් වැදි ජනයාට අයත් බව විශේෂඥයන් විසින් පෙන්වා දෙති. එසේම ශ්‍රී ලංකාවේ ආදීවාසීන් තමන් බවට වැදි ජනයා සිදු කරන ප්‍රකාශයන්ද නිවැරදි බව හිස්කබල ඔස්සේ පරීක්ෂණ සිදු කළ එඩින්බරා පරීක්ෂකයන් විසින් මෙහිදී පෙන්වා දෙති.


මෙම ඇටකටු වසර ගණනාවක් එඩින්බරාවල තිබුණද ඔවුන්ගේ ආත්මය අප සමග ශ්‍රී ලංකාවේ රැඳී සිටිය බවත් ඔවුන්ගේ ආත්මය සමග මෙම ශරීර කොටස් එකතු කිරීම ගැනද එඩින්බරා විශ්ව විද්‍යාලය හට ස්තුති කරන බවද ඌරුවලිගේ වන්නිල ඇත්තෝ මෙහිදී ප්‍රකාශ කළේය.


වැදි ජන ඉතිහාසය තුළ සාම්ප්‍රදායික දඩයම්කරුවන් සහ වනාන්තරයේ පදිංචි වූවන් ලෙස දක්වමින් මෙම හිස්කබල් ඔවුන්ගේ පැරණි භාණ්ඩ එකතුව තුළ ප්‍රදර්ශනය කිරීමට ආදීවාසීන් විසින් සැලසුම් කර ඇත.

මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය විවෘත වෙයි

 මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කෙරෙන මන්නාරම තම්බපවනී ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාර උද්‍යානය අද (08) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත විය.

 

සර්ව ආගමික නායකයින්ගේ ආශිර්වාද ලබා ගත් අග්‍රාමාත්‍යතුමා සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පළමු සුළං විදුලි බලාගාරය - තම්බපවනී ජනතා අයිතියට පත් කරමින් සුළං කුලුනු ක්‍රියාත්මක කරවූයේය.
මන්නාරම සිට නඩුකුඩා දක්වා කිලෝමීටර් 30ක් අධි බලැති විදුලියෙන් සම්බන්ධ කෙරෙන සම්ප්‍රේෂණ පද්ධතියකින් සමන්විත මෙම විදුලි බලාගාරය තුළින් නඩුකුඩා සිට අනුරාධපුරය දක්වා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළුව සමස්ත විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කිරීමට නියමිතව ඇත.
මන්නාරම වෙරළ තීරයේ කිලෝ මීටර් 13 දුරට, හෙක්ටර්යාර් 150 ක භූමියක මෙම බලාගාරය ස්ථාපිත කර තිබේ. වසරකට විදුලි ඒකක මිලියන 400 ක් නිෂ්පාදනය කිරීමට ද මේ මඟින් අපේක්ෂිතය.
පවුල් දෙලක්ෂයකට වැඩි පිරිසකට විදුලිය සැපයෙන මෙම තම්බපවනී සුළං විදුලි බලාගාරය මෙතක් ඉදිවූ විශාලතම පුනර්ජනනීය විදුලි බලාගාරය වේ.
මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාරය ජනතා අයිතියට පත්නරමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය,
මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 103.5 ක ධාරිතාවක් එක් කෙරෙන ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය විවෘත කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. 
මිත්‍රවරුනි, දේශපාලඥයෙකුට විතරක් නෙමෙයි ඔනෑම මනුස්සයෙකුට ජීවිතයේ තියෙන්න පුළුවන් සතුටක් තමයි යමක් පටන් අරගෙන අවසන් කිරීම.
අද මම මන්නාරම් දූපතට ආවේ 2014 දි මුල් පියවර තබපු මේ ව්‍යාපෘතිය රටට කැප කිරීම සඳහා, අන්න ඒ සතුට උපරිමයෙන් දරාගෙනයි.
ඒ වගේම මන්නාරමට එනකොට මම දැක්කා මේ අවට සියලු පාරවල් කාපට් කරනවා. ඩලස් ඇමතිතුමා කිව්වා විදුලි බල මණ්ඩලයේ මෙම ව්‍යාපෘතියෙන් තමයි කිලෝමීටර් විස්සක් අවට පාරවල් කාපට් කරන්නෙ කියලා,
මිත්‍රවරුනි, මට මතක් වෙනවා 2008 දි තරම් ඈතදි, මඩු දේවස්ථානයට යන පාර හදලා, මඩු මංගල්‍යය වෙනුවෙන් රටේ නායකයා විධියට මම එන්න හදනකොට, මට කිව්වේ, මෙහෙට එන්න නම් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් අවසර ගන්න ඕන කියලයි.
මිත්‍රවරුනි, රටේ නායකයාට මඩු පල්ලියට එන්නත් ත්‍රස්තවාදීන්ගෙන් අවසර ගන්න ඕන යුගයක් තිබුණෙ. මම එදා බොහොම පැහැදිලිව කිව්වා මේ රටේ සෑම පුරවැසියෙකුටම උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් නිදහසේ යන්න පුළුවන් යුගයක් නිර්මාණය කරනවා කියලා,
අද මේ තම්බපවනී බලාගාරය ඒ නිදහසේ ප්‍රතිඵලයක් නේදැයි මා ඔබගෙන් විමසනවා.

එදා 1890 දි මෙරට මුල්ම විදුලි බල්බය දැල්වූ දා පටන් විදුලිය සියලු දෙනාට සිහිනයක්. එහිදී ලොකුම අභියෝගය වුණේ ගමට විදුලිය ගෙනයාම. ඉංජිනේරු ඩී.ජේ විමලසුරේන්ද්‍ර මහතා ඇතුළු විද්වතුන්ගේ ධෛර්ය සහ දායකත්වය මත ඒ අභියෝග ජය ගැනීමට හැකිවුණා.
මිත්‍රවරුනි, විදුලි බලය ලබාදීමට යම් කාලයක් ගතවූ බව ඔබ දන්නවා. නමුත් ඇතැම් පාලන සමයන්හි දී දුර දිග නොබලා කළ ක්‍රියාකාරකම් රටේ විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුවට බාධාවන් එක් කළා. කැරළි කෝලහාල මෙන්ම යුද්ධය පැවැති සමයන්හි විදුලිබල පද්ධතියට සිදු වූ හානිය සුළු පටු නැහැ. ඒ නිසා පසුකාලීනවත් රටේ විශාල විදුලි අර්බුධ පැන නැගුණා. එහි ඇතැම් ප්‍රතිවිපාකවලට අදටත් අපි මුහුණ දෙනවා.
ඒ බව දන්න නිසා, අනෙකුත් තීන්දු වගේම, විදුලි බලය පිළිබඳව අපි හැමවිටම ක්‍රියාත්මක වුණේ සැලසුම් එක්ක. අපේ රජයන් බලයට පත්වූ සෑම විටම, මෙරට විදුලිබල ඉල්ලුමට අවශ්‍යය සැපයුම ලබාදීමට මූලික අවධානය යොමු කළා.
අපේ පාලන කාලයේදී උමා ඔය, ඉහළ කොත්මලේ, මොරගහකන්ද වැනි ජල විදුලි බලාගාර හැදුවා. ඒ වගේම තමයි කිසිම අවස්ථාවක අපි විදුලිය කප්පාදු කළේ නැහැ.
ඒ නිසා කිසිදා විදුලිය නොදුටු ඈත පිටිසර ගම්මාන සංවර්ධන මාවතට ගෙනඑමින් විදුලිය ලබා දෙන්න අපට හැකිවුණා. දැයේ අනාගතය භාරගන්න දුවා දරුවන් කුප්පි ලාම්පු එළියෙන් පොත පත බලන යුගය නිමා කළ යුතු බව අද මෙන්ම එදත් අපි තරයේ විශ්වාස කළා.
වර්ෂ 2005 දී අපි බලයට පත් වන විට ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 65 % කට පමණයි විදුලිය තිබුණේ. වර්ෂ 2015 වන විට මුළු ජනගහණයෙන් 98% ක ප්‍රතිශතයකට විදුලිය දෙන්න අපට හැකි වුණා.
මේ නිසා නගරයේ මෙන්ම ගමේ නිවසකත් විදුලි බල්බයක් දැල්වෙන පරිවර්තනීය යුගයක් අපි නිර්මාණය කළා.
ඉදි කිරීම් අවසන් කර ගන්න බැරිව තිබුණ නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ කටයුතු අපි පසුගිය කාලය තුළ ඉටු කළා. ඒ මඟින් මෙගා වොට් 900ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් වුණා.
අපි 2015 වන විටත් සැලසුම් සකස් කරලයි තිබුණේ 2020 වෙනකොට ගල්අගුරු බලාගාර ඉදි කිරීමට වගේම පුනර්ජනනීය විදුලිය ව්‍යාප්ත කිරීමට. නමුත් 2015 බලයට පත්වුණු ආණ්ඩුවට, ජනතාවට අඛණ්ඩව විදුලිය සැපයීම ගැන විධිමත් වැඩපිළිවෙළක් තිබුණේ නැහැ.
ඒ හේතුව නිසා අපිට ඉදිරියේදී විදුලිබල හිඟයකට මුහුණ දෙන්න සිදු වෙන්න ඉඩ තියෙනවා. එම අභියෝගයට මුහුණ දෙන්න අපි දැනටමත් විදුලිබලාගාර ඉදිකරමින් පවතිනවා.
කෙරවලපිටිය LNG බලාගාරය තුළින් මෙගාවොට් 300ක ධාරිතාවයක් ද, නොරොච්චෝලේ තවත් ගල් අගුරු බලාගාරයක් ඉදිකිරීම තුළින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන්න සියලු කටයුතු සූදානම් කර අවසන්.
අපේ අරමුණ වෙන්නේ අධික වියදමක් දැරීමට සිදුවන තාප විදුලි බලාගාර ක්‍රමයෙන් අඩු කරමින් පුනර්ජනනීය විදුලිබලය ප්‍රචලිත කිරීම.
අපි 2013 දි තමයි පුනර්ජනනීය විදුලි බලය ප්‍රචලිත කරන්න කටයුතු කළේ. අපි එදා ඉදන් සුළං බලය වගේම සූර්ය බලය යොදගෙන විදුලි බලාගාර ඉදි කරන්න සැලසුම් සකස් කළා.
අපෙන් පසුව එන ආණ්ඩුත් ඒ වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාවි යැයි අපි එදා කල්පනා කළා. නමුත් එය එසේ සිදු වු‍යේ නැහැ. හොද දේ හොද විදියට දකින්නත් වැරදි දේ වැරදි විදියට දකින්නත් බැරිවුණ නිසා ඔවුන් වෙනසකට කළේ අපෙන් පළිගත්න එක විතරයි.

අධ්‍යාපනයෙන් රටේ මානව සම්පත හදලා, රැකියා උත්පාදනය කරලා, පාරක් තොටක් හැදිලා, කර්මාන්ත ශාලාවක් පටන්ගෙන, එක විදුලි බල්බයක් හරි අලුතින් දැල්වෙනවිට ජනතා අපේක්ෂාවන් දැල්වෙනවා. අපි රජයක් විදිහට මේ බව සෑම විටම තේරුම් ගත්තා.
ඒ විතරක් නෙමෙයි ඕනෑම පුද්ගලයෙක් ත්‍රස්තවාදී උවඳුරු නැති ආරක්ෂිත රටක ජීවත්වෙන්න කැමතියි. දරුවන්ගේ අනාගතය සුරක්ෂිතවනවාට කැමතියි. ඒ ගැන කල්පනා කරපු ජනතාව අපට පහුගිය මැතිවරණයෙදි ඉහළම ජනවරම ලබා දුන්නා.
ඒ නිසා ඔබ දන්නවා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියෙන් ඒ ජනතා අපේක්ෂාව ඉටු කරන්න අපි ලෑස්තියි.
විදුලි බලය ගත්තත්, සෞභාග්‍යයේ දැක්මට අනුව විදුලි පාරිභෝගිකයා අනාගතයේදී විදුලිබල නිෂ්පාදකයකු ලෙස පරිවර්තනය කෙරෙනවා.
මිත්‍රවරුනි, අද මේ යථාර්ථයක් වෙලා තියෙන්නෙත්, එදා අපේ රජයක් යටතේ 2014 දි මූලික සැළසුම් සකස් කළ ව්‍යාපෘතියක්. ඒ නිසා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුවත් මෙම සුළං විදුලි බලාගාරය එක් සංධිස්ථානයක්. අද ලෝකයම පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරනවා. නමුත් එ් සෑම රටකටම ස්වභාවික ප්‍රභවයන්ගෙන් විදුලිය ලබා ගන්න තරම් වාසනාවක් නැහැ. ඒ අතින් අපේ රට කොතරම් වාසනාවන්ත ද ?
සුළං බලය පමණක් නෙමෙයි, සූර්ය බලයත් යොදාගෙන අපට විදුලිය නිපදවිය හැකියි.
මේ සෑම පුනර්ජනනීය බලශක්තියක්ම ඔස්සේ ජාතික විදුලිබල පද්ධතියට සියයට 80% ක විදුලි ධාරිතාවක් එක් කර ගැනීම අපේ අපෙක්ෂාවයි.
මෙතෙක් පෞද්ගලික අංශයට කුඩාවට හෝ සුළං බලයෙන් විදුලිය ජනන කිරීමේ හැකියාවක් තිබුණා. නමුත් ලංකා විදුලිබල මණ්ඩලයට ඒ හැකියාව තිබුණේ නැහැ. මොකද, මෙතෙක් සුළං විදුලි බලාගාර තිබෙුණේ පෞද්ගලික අංශය සතුව. ඒ නිසා මන්නාරමේ විවෘත වන මෙම සුළං විදුලි බලාගාරය, ලංකා විදුලි බල මණ්ඩලයට අයත් පළමු සුළං විදුලි බලාගාරය ලෙස ඉතිහාසගත වෙනවා.
අපේ මිත්‍ර ඩලස් අලප්පෙරුම ඇමතිතුමා, ඉතා කෙටි කලක් තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට අවශ්‍ය නායකත්ව ලබා දුන්නා. රාජ්‍ය අමාත්‍ය දුම්න්ද දිසානායක ඇමතිතුමා, ඒ වගේම අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන්ලා ඇතුළු මේ ව්‍යාපෘතියට සම්බන්ධ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්, නිලධාරීන්, සෙසු සේවකයන් විශාල පරිශ්‍රමයක් ඒ වෙනුවෙන් දරා තිබෙනවා.
මෙම ව්‍යාපෘති ඉලක්කයෙන් සියයට 30ක ධාරිතාවක් අද මේ මොහොතේ පටන්ම ජාතික විදුලි බල පද්ධතියට එක්වෙනවා. ඉදිරියේදී මෙහි සියයට සියයක මුළු ධාරිතාවම විදුලිබල පද්ධතියට එක් කිරීමට අපි කටයුතු කරනවා. 
තවත් මාස කිහිපයකින් මෙම ව්‍යාපෘතියෙ සමස්ත ඉලක්කය සපුරනවිට ඉතා අඩු වියදමකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇතිවෙනවා.
ඒ තුළින් සැමට විදුලිය ලබා දීමේ අපගේ ඉලක්කය සපුරා ගැනීමට මෙන්ම වාර්ෂිකව ඉහළ යන විදුලි ඉල්ලුමේ අර්බුදය විසදා ගැනීමටත් හැකිවෙනවා.
දේශගුණික විපර්යාස අවම කිරීමේ විසඳුමක් විදියටත්, අද පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අවධානය යොමුවෙනවා. මෙවැනි ව්‍යාපෘතියකින් සිදුවන පරිසර හානියක් නැති තරම්.
මිත්‍රවරුනි, මන්නාරම කියන්නේ නිරිත දිග වගේම ඊසාන දින මෝසම් දෙකේදිම හොදට සුළං ලැබෙන ප්‍රදේශයක්. ඒ වගේම සංක්‍රමණික පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මේ හරහා තමයි ලංකාවට පැමිණෙන්නේ. ඒ සත්තුන්ටත් හිරිහැරයක් නොවන පරිද්දෙන් මේ සුළං පෙති එකවර නවතා දැමෙන රේඩාර් පද්ධතියකුත් අපි සවිකර තිබෙනවා.
ජනතාව විදිහට, ඔබට සතුටුවිය හැකි රටේ දියුණුවට බලපාන මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි අපේ ඉලක්කය. ඒ නිසා පසුගිය කාලයේ අපට විවිධ අවලාද නගමින් සිටි අයට අපි මතක් කරන්න කැමතියි, අපේ ක්‍රමය පළිගැනීම නෙමෙයි රටට වැඩ කිරීම කියලා.

ඒ නිසා විශාලම සුළං විදුලි බලාගාරය රටට එක්වන අද දිනයේ රජයක් විදිහට ඒ ගැන සතුටු වෙනවා. මම දැක්කා විරුද්ධ පක්ෂයේ ඇතමෙක් අර ළගදි ආපු සුළි කුණාටුව රටට එන්නත් කලින් ඒ ගැන අනාවැකි කිව්වා. ඒ අය බලා උන්නෙ ජනතාවට විපත්තියක් වෙලා ආණ්ඩුවට බනින්න මාතෘකාවක් හදාගන්නෙ කොහොමද කියලා. මේ වගේ පටු දේශපාලන අරමුණු දැන්වත් මේ රටින් ඉවත්විය යුතුයි කියලයි ජනතාව කල්පනා කරන්නෙ. මට මතකයි මම විදුලිය දෙන්න ප්‍රමුඛත්වය දෙනකොට විරුද්ධ පක්ෂයේ දේශපාලඥයන් එදා අහුවා විදුලිය කන්නද කියලා. මම කිව්වා, ඔව් විදුලිය දීලා, කර්මාන්ත ශාලා හැදිලා රැකියා උත්පාදනය වුණාම විදුලියෙන් කන්න ලැබෙනවා කියලා.
කොවිඩ්-19 තත්ත්වය නිසා මුළු ලෝකයම අද ආර්ථික පසුබෑමකට ලක්වෙලා. නමුත් අපේ රටේ ජනතාව එම පීඩාවෙන් මුදා ගැනීමට අවශ්‍යය සෑම පියවරක්ම අපි අරගෙන තිබෙනවා. ඒ වගේම එක්ව ජය ගැනීමේ දේශීය ආර්ථිකය නගා සිටුවීමේ ක්‍රියාවලියට අප මුලපුරා තිබෙනවා. ආනයන සීමා කරමින් දේශීය නිෂ්පාදකයා ගැන බලාපොරාත්තු දල්වා තිබෙනවා. ජාතික විදුලි බල පද්ධතියට අද දින එක්වන මෙම සුළං විදුලියත් ඒ සඳහා ශක්තියක්.
මිත්‍රවරුනි, සෞභාගයේ දැක්මට අනුව 2030 වන විට අපේ රටේ සමස්ත විදුලියෙන් සියයට 70% හෝ 80% ක් පුනර්ජනනීය බලශක්තිය මත රදා පැවතිය යුතුයි.
විදුලිබල ක්ෂේත්‍රයේ සිදුවන එම දැවැන්ත පරිවර්තනයට, ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බව සිහිපත් කරන්න කැමතියි! ඔබ සැමට සෞභාග්‍යමත් හෙටක් ! තෙරුවන් සරණයි! යැයි පැවසීය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆාදර් මස්තාන්, යදාමිණී ගුණවර්ධන හා උතුරු පළාත් ආණ්ඩුකාරිනි පී. එස්. එම්. චාර්ල්ස්, විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහත්ම මහත්මීන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Understanding the maritime domain vital to unleashing Sri Lanka’s growth potential: State Minister of Regional Co-operation Tharaka Balasuriya delivers the keynote address

 Media Release

Understanding the maritime domain vital to unleashing Sri Lanka’s growth potential: State Minister of Regional Co-operation Tharaka Balasuriya delivers the keynote address

 

State Minister for Regional Co-operation Tharaka Balasuriya delivering the keynote address at the virtual conference; ‘Promoting Sri Lanka’s Interests in the Maritime Domain: Strengthening Cooperation with the European Union’ reiterated that Sri Lanka’s maritime domain is a vital component that can unleash Sri Lanka’s growth potential and achieve the priority areas outlined in President Gotabaya Rajapaksa’s manifesto ‘Vistas of Prosperity and Splendour’.

 

Addressing the conference, State Minister Balasuriya further stated that in relation to economic and political ties, enhancing cooperation with the European Union is a priority of the government.

 

Foreign Secretary Admiral Professor Jayanath Colombage delivering the introductory remarks underscored the need for a new economic outlook that could help capitalize on ocean resources. Foreign Secretary Colombage also called for a rules-based maritime order that addresses the inequalities and asymmetries that exist between countries, peace and stability in the region and most importantly, maritime-related infrastructure development to achieve Sri Lanka’s ambition of becoming a maritime and logistics hub in the Indian Ocean region.

 

This Virtual Conference was hosted by the Lakshman Kadirgamar Institute of International Relations and Strategic Studies (LKI) in collaboration with the Foreign Ministry of Sri Lanka and the Delegation of the European Union to Sri Lanka. The conference explored strategies that need to be adopted by Sri Lanka to ensure the sustainability of the complex maritime landscape, encompassing ocean-based economy, marine ecosystems and ocean governance.

 

The conference brought together eminent speakers to discuss opportunities and challenges in the fields of Maritime Trade & Logistics Hubs, Marine Biodiversity & Livelihoods and Maritime Safety & Security in Sri Lanka’s path to sustainable economic development, leveraging its strategic location.

 

Ambassador of the Delegation of the European Union to Sri Lanka Denis Chaibi delivering the opening remarks stated that countries that foster regional cooperation and integration have a greater chance of convincing the international community that they do not have to choose one power over another. Importance of rule-based ocean governance was cited as a prerequisite for harnessing maritime resources and ensuring maritime safety and security. He emphasized that it is not easy to achieve regional cooperation as it is based on mutual understanding and trust. He assured that the EU is ready to extend its expertise to support Sri Lanka in its sustainable development, including maritime trade and regional cooperation initiatives.

 

Commenting on Sri Lanka, Director General of Europe and Central Asia, EU & Commonwealth of the Foreign Ministry Dhammika Semasinghe stated that the European Union is an important and longstanding trade and development partner to Sri Lanka and is Sri Lanka's second-largest trading partner. She further stated that Sri Lanka's relationship with the EU during the last five to six years has been proactive, dynamic and robust, marked by regular interactions and a greater understanding of the ground realities by both parties.

 

 

First Panel on Maritime Trade and Logistics Hub was moderated by Global Chairperson of Women in Logistics and Transport (WiLAT) Gayani De Alwis which included CEO of South Asia Gateway Terminals (Pvt) Ltd. Romesh David, Founder of SCM PLUS (Pvt) Ltd. Dr. Ruanthi De Silva, former Corporate Director of Supply Chain Management Bernhard Schulte Shipmanagement and, CEO/Shippers' Academy Colombo Rohan Maskorale.

 

Senior Lecturer of the Department of Aquaculture and Fisheries of the Wayamba University Dr. Sevvandi Jayakody moderated the panel on Marine Biodiversity and Livelihoods. The panel included Director of Protected Area Management of the Department of Wildlife Conservation Majula Amararathna, Policy Officer, Directorate General Environment, Biodiversity Unit of the European Commission Juan-Pablo Pertierra, Co-Founder and Director, Blue Resource Trust Daniel Fernando and Chairperson of Environmental Foundation Ltd. and Director of Wetland and Wildlife, WWF Hong Kong Dr. Eric Wikramanayake.

 

The third panel on Maritime Safety and Security was moderated by Foreign Secretary Admiral Professor Jayanath Colombage. Panel included Director General/Operations and Chief Hydrographer of the Sri Lanka Navy and the Joint Chief Hydrographer to the Government of Sri Lanka Rear Admiral Y.N. Jayarathna, Head of the Global Maritime Crime Programme, United Nations Office on Drugs and Crime (UNODC) Alan Cole Deputy Commander of the EU Naval Force Rear Admiral Corrado Campana, Team Leader, EU Programme, Critical Maritime Routes Indian Ocean (CRIMARIO) Colonel (Rtd.) Martin Cauchi Inglott, and Director General of Ocean Affairs, Environment and Climate Change of the Foreign Ministry Ms. Hasanthi Urugodawatte Dissanayake.

 

Director General Dissanayake made Concluding remarks summing up the three panels and the vote of thanks was delivered by Director General of the State Ministry of Regional Co-operation Savitri Panabokke.

 

The virtual conference was attended by over 100 participants, including diplomats, scholars, government officials, members of the private sector and civil society organizations.

 

Foreign Ministry

Colombo

Monday, December 7, 2020

ලෝක ඒඩ්ස් දිනය- ලෝක ජනගහනයෙන් මිලියන 38කට අධික පිරිසකට එච්. අයි. වී

 


සෑම වසරකම ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් (01)පළමු වැනි දිනට යෙදී ඇත.

පළමුවෙන්ම මෙම දිනය ප්‍රකාශයට පත් කෙරුණේ 1988 වර්ෂයේදී ය. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව "ගෝලීය  සහයෝගීතාවය සහ සාමූහික වගකීම යන්නයි". (Global solidarity, shared responsibility) මෙය කොවිඩ් වසංගතයද හේතුකොටගෙන නිර්මාණය කර ඇත. Covid 19 ලොව පුරා පැතිර  යන්නට පටන් ගැනීමත් සමඟ ලෝක ඒඩ්ස් දිනය ගැන තබා එච්.අයි.වී. (AIDS) ආසාදිතයන් වෙත ඇති අවධානය ද බොහෝ දෙනකුගෙන් ගිලිහීයාම කණගාටුවට කරුණකි.

Covid 19 මෙන්ම එච්.අයි.වී ආසාදනය ද, ගෝලීය මහජන සෞඛ්‍ය ගැටලු අතර බරපතළ ගැටලුවක් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට මේ වනවිටත් ලෝක  ජනගහනයෙන් මිලියන 38කට අධික පිරිසක් එච්. අයි. වී. නැතිහොත් ඒඩ්ස් නිසා පීඩා විඳිති. වඩාත් කනගාටුදායකම කාරණය එම පිරිසෙන් මිලියන 2.8කට ආසන්න පිරිසක් වයස අවුරුදු  දහනවයට අඩු දරුවන් වීම ය. දිනකට දරුවන් 880 දෙනකු එච්. අයි. වී. ආසාදිතයන් අතරට අලුතින් එක්වන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සහ ඉන් මියයන  ගණන දිනපතා වාර්තා වුණත් එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව, එයින් මියයන සංඛ්‍යාව පිළිබඳ වාර්තාවක් නිරන්තරයෙන්ම වාර්තා වන්නේ නැත. ඒ නිසා ඒඩ්ස් ආසාදිතයන් ගණන හෝ එයින්  මරණයට පත්වන සංඛ්‍යාව හෝ සමාජ අවධානයට ලක්වන්නේ අවම වශයෙනි. එසේ වූවත් ලෝක ජනගහනයෙන් 770,000කට ආසන්න සංඛ්‍යාවක් එච්. අයි. වී. නිසා සෑම වසරකම මරණයට  පත්වෙයි. ඒ අතර දිනකට දරුවන් 310ක් මිය යන බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ.

1988- 2018 වසර දක්වා එච්. අයි. වී. වලින් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව මිලියන 32කට අධික බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ අනුව එච්. අයි. වී. වසංගතයක් බවට පත්ව ඇති අතර එය ලොව  විශාල ප්‍රදේශයක පැතිර යමින් තිබෙන බව ද වසංගත රෝග විශේෂඥයෝ පවසති. එමෙන් ම එය ඉතා සක්‍රියව පැතිර යමින් තිබෙන බව ද ඔවුන් පෙන්වා දෙති. වසරක් පාසා අලුතින් වාර්තා වන  මිලියන සංඛ්‍යාත එච්. අයි. වී. ආසාදිතයන් ගණනින් එය තහවුරු කෙරේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට පසුගිය වසරේදී නව ආසාදිතයන් මිලියන 1.7කට අධික ප්‍රමාණයක් වාර්තා  වී ඇත.

එච්. අයි. වී. ආසාදිත තත්ත්වයට පත් අය ජීවත්ව සිටියදී ඉතා විශාල පීඩනයකට පත් වෙති. ඒ, ඔවුන්ට සමාජයෙන් එල්ල කෙරෙන වෙනස්කම් හේතුවෙනි. එවැනි ආසාදිතයකු ව  නිරන්තරයෙන්ම කොන් කිරීමකට, හුදෙකලා කිරීමකට ලක් කෙරේ. රැකියාවක් කරගැනීමට හෝ සමාජ සම්බන්ධතා ඇතිකර ගැනීමට හෝ නොහැකි වීමෙන් ඔවුන් මහත් අසහනයකට  පත්වෙති. එච්. අයි. ආසාදිත තත්ත්වයට පත් අයකුට මුහුණදෙන්නට සිදුවන ඉතාම බැරෑරුම් සහ අවාසනාවන්ත තත්ත්වවලින් එකක් ලෙස එය හඳුන්වදිය හැකිය. එච්. අයි. වී සම්බන්ධයෙන්  සාමාන්‍ය ජනයා දරන දුර්මත මඟින් සමාජයට ඉතා ප්‍රබල හානියක් ද සිදු කෙරේ.

මෙම රෝගය නිසා ගෝලීය ආර්ථිකයට ඇති කෙරෙන අයහපත් බලපෑම ද සුළුපටු නොවේ. අද වනවිට පවත්නා වඩාත් අභාග්‍ය සම්පන්නම කාරණය, ගෝලීය වශයෙන් පැතිර යන කොරෝනා  වසංගතය, ඒඩ්ස් ආසාදිතයන්ට සිදුකරන බලපෑම කවර අන්දමේ එකක්ද යන්න පැහැදිලි නොවී පැවතීමයි.

ඒඩ්ස් රෝගී තත්ත්වය මිනිසාට ඇති කෙරෙන්නේ මානව ප්‍රතිශක්ති ඌනකාරක වයිරසය නැමැති වයිරසයක් හේතුවෙනි. දීර්ඝ කාලයක් මුළුල්ලේ පර්යේෂණ පැවැත්වුව ද ඒඩ්ස් සුවපත් කළ  හැකි නිශ්චිත එන්නතක් නිර්මාණය කරගන්නට මිනිසා තවමත් අපොහොසත් වී සිටීයි. එම ආසාදිතයන්ට ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රතිවයිරස තෙරපි ක්‍රම (highly active antiretroviral  therapy) භාවිතයට ගනිමින් දැනට ප්‍රතිකාර කරනු ලැබේ. එම ප්‍රතිකාර ක්‍රම යම්තාක් දුරකට සාර්ථක වී ඇත. එවැනි ප්‍රතිකාර භාවිතයට ගනිමින් කළ හැකි වන්නේ ආසාදිතයන් වෙනත්  නොයෙක් ආසාදනයන්ට ගොදුරු වී ඉක්මනින් ජීවිතාක්ෂයට පත්වීම අවම කරගැනීම ය. ඒඩ්ස් ඉක්මනින් පැතිර යන නැගෙනහිර අප්‍රිකා රාජ්‍යවල සහ දකුණුදිග අප්‍රිකා රාජ්‍යවල මේ ප්‍රතිකාර  ක්‍රමය වඩාත් සාර්ථක වී ඇති අන්දම කැපී පෙනෙයි. කෙසේ වූවත් ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රතිවයිරස තෙරපි ක්‍රමවලට නිරාවරණය නොවන ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් ලොව පුරා  තවමත් සිටින බව පර්යේෂණවලින් තහවුරුව තිබේ. එම ප්‍රතිකාර ක්‍රමවලට නිරාවරණය වීමට නොහැකි හේතුව කවරක් වුවද ඒ පිරිසගේ ජීවිත මේ වනවිටත් පවතින්නේ දැඩි අවදානම්  තත්ත්වයක බව නොකිව මනා ය.

මෙම කරුණු දෙස බලනවිට එක් දෙයක් පැහැදිලි ය. එනම්, ප්‍රතිකාර ක්‍රමවලට නිරාවරණය වෙමින් මරණයට පත්වීමට ඇති අවදානම අඩු කර ගෙන නොමැරී මැරෙමින් ජීවිත කාලය දික් ගස්සා  ගත් එච්. අයි. වී. ආසදිතයකු බවට පත්වීමට වඩා නිරෝගී පුද්ගලයකු ලෙස ජීවත්වීම වඩාත් යහපත් බව ය. එම යහපත අප කාටත් අත්පත් කරගත හැකි වන්නේ මානව චර්යාව විනයක් ඇතිව  සකසා ගතහොත් පමණි. අනාරක්ෂිත ලිංගික හැසිරීම්වලට යොමු නොවීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්වීම, සංස්කෘතිය හා බැඳුණු සෞඛ්‍ය සම්පන්න නොවන ක්‍රියාවන්ගෙන් මිදීම එනම්, චර්ම  ඡේදනය වැනි සංස්කෘතික සම්ප්‍රදායන්, දරුවන් සහ කාන්තාවන් ලිංගික හිංසනයන්ට ලක්වීම නවතා ගැනීමට පියවර ගැනීම ඒ අතර ප්‍රධාන කාරණාය. ඒ හැරුණුවිට රුධිර පාරවිලයනයෙන් ද,  මවගෙන් දරුවාට වයිරසය සම්ප්‍රේෂණය වීමෙන් ද එච්. අයි. වී ආසාදනය වේ.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන සඳහන් කරන්නේ එච්. අයි. වී. ආසාදිත පුද්ගලයන් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වන බවයි. මෙරට පළමු ආසාදිතයා  වාර්තා වී තිබෙන්නේ 1987 වසරේදී බව ද සදහන් වෙයි. එතැන් සිට අද දක්වා එච්. අයි. වී. ආසාදිත පුද්ගලයන් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් මෙරටින් හමුවුවත් ලෝක බැංකු වාර්තාවෙහි  දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තවමත් එච්. අයි. වී. ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් වාර්තා වන රාජ්‍යයක් ලෙස ය. එවැනි සඳහනක් තිබූ පමණින් අපට සතුටට පත්වන්නට හැකියාවක් නැත. එයට හේතුව  එච්. අයි. වී. ආසාදිත තත්ත්වයේ පසු වූවත් ඒ බැව් නොදැන තවත් පිරිසක් මෙහි ජීවත්වනවා යැයි අනුමාන කළ හැකි බැවිනි. එය බෙහෙවින් ම භයානක තත්ත්වයක් ද වන්නේ ය. ඒ හැරුණු විට  ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවීමට ඉවහල් වන අවදානම් සහගත පුද්ගල චර්යාවන් ද මෙරට පුද්ගලයන් අතර දක්නට ලැබේ.

මෙරට ගණිකා වෘත්තියේ යෙදෙන වැඩි පිරිසක් අනාරක්ෂිත ලිංගික හැසිරීම්වල නිරත වන බව පර්යේෂණවලින් තහවුරුව තිබේ. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ඈත්වීමට තිබෙන  ආරක්ෂක උපක්‍රමයක් ලෙස විද්‍යාත්මකව පිළිගෙන ඇති කොන්ඩම් භාවිතය මෙරට ගණිකාවන් අතර පහළ මට්ටමක පවතින බව ලෝක බැංකු වාර්තා ද පෙන්වා දෙයි. එසේම ගණිකා වෘත්තියේ  යෙදෙන සමහරුන්ට එච්.අයි.වී. ආසාදනය වීම ගැන දැනුමක් පවා නොමැති බව ද තහවුරුව ඇත. අනාරක්ෂිත ලිංගික හැසිරීම් මඟින් එච්. අයි. වී. ආසාදිතයන් වැඩිවීමේ අවදානමක් ශ්‍රී ලංකාව  තුළ ඇති බව එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ. ශ්‍රී ලාංකිකයන් බහුල වශයෙන් විදේශ රැකියාවන් සඳහා යොමු වීම මඟින් ද එච්. අයි. වී. ආසාදිතයන් වැඩි වීමේ අවදානමක් ඇත. මිලියන  දෙකකට වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැකියා සඳහා විදේශවලට සංක්‍රමණය වී ඇත. එයින් 49%ක් පමණ කාන්තාවන් ය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් ගෘහ සේවිකාවෝ ලෙස මැද පෙරදිග රටවල  සේවයේ නිරතව සිටිති. ඔවුන් ඉතා පහසුවෙන් ආසාදිත තත්ත්වයට පත්වීමේ අවදානමක් තිබේ. මේ හැරුණුවිට නිදහස් වෙළෙඳ කලාපවල සේවයට පැමිණෙන තරුණ පිරිස් අතරින්ද එච්.අයි.වී.  ආසාදිතයන් මතුවීමේ අවදානමක් තිබේ. ශ්‍රී ලංකාවේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිසෙන් 2%කට ආසන්න පිරිසක් එන්නත්  භාවිතයෙන් මත්ද්‍රව්‍ය ශරීරගත කර ගනිති. ඔවුන්ගෙන් ද එච්.අයි.වී. ආසාදිතයන් ඇත්වීමට පුළුවන.

මෙරට අනාරක්ෂිත ලිංගික හැසිරීම්වල නිරතවන තරුණ පිරිස වැඩි වී ඇත. උපකාරක පන්ති හේතුවෙන් එම ප්‍රවණතාවන් ඇති වී තිබෙන බව ද අනාවරණය වේ. 2010 වසර වනතුරු මෙරටින්  වාර්තා වුණු එච්.අයි.වී. ආසාදිතයන්ගේ වයස් සහ එයින් පසුව වාර්තා වුණු ආසාදිතයන්ගේ වයස් ගැන සැලකිලිමත්වීමේදී මේ බව තහවුරු වේ. මුල් කාලයේදී මෙරටින් වාර්තා වුණු  එච්.අයි.වී.ආසාදිතයන් පසුවූයේ වයස අවුරුදු 35 - 45ත් අතර වයස් ඛණ්ඩයේ ය. එයට වඩා අඩු වයස්වල පසුවන අය පවා එච්.අයි.වී.ආසාදිතයන් බවට පත්වීමේ අවදානමක් මතුව ඇති බව  සෞඛ්‍ය බලධාරීහු පවසති. එය මෙරට එච්. අයි. වී. ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉතා භයානක තත්ත්වයක් බව ද මතක් කර දිය යුතුව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි, මෙරට තුළ 1600ක පමණ පිරිසක් ඒච් අයි වී ආසාදිතව ප්‍රතිකාර නොලබමින් සමාජයේ ජීවත් වන බවද, තමා  ආසාදිතයෙකුදැයි දැනගත හැක්කේ පරීක්ෂණයක් සිදුකිරීමෙන් පමණක් වන බවත් . ඒච් අයි වී පරීන්ෂණය සිදුකරගැනීම මෙන්ම ආසාදිත සියලුදෙනාම ප්‍රතිකාර ලබාගැනීමද වැදගත් බවයි  සදහන් කළේ. එමෙන්ම ඒච් අයි වී ආසාදිතයින් අඛණ්ඩව ප්‍රතිකාර ලබාගැනීම මගින් ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය යහපත් තත්ත්වයක පවත්වාගත හැකි වන අතරම ප්‍රතිශක්තීකරණය දුර්වල ඒච්  අයි වී ආසාදිතයින් හට කොවිඩ් වැළදීමේ අවදානමක්ද පවතින බවත් සදහන් කළේය. මෙරට තුළ ඒච් අයි වී සදහා නොමිලේ ප්‍රතිකාර ලබාදෙන අතර සෑම දිස්ත්‍රික්කයකම සායන 42ක් මේ  සදහා වෙන් කර ඇත. ඒමෙන්ම ඒච් අයි වී පරීක්ෂණ ද නොමිලේ සිදුකරගැනීමේ පහසුකම් සලසා ඇත. ප්‍රතිකර ලබන්නන්ගේ රහස්‍යභාවය සීයයට සීයක්ම ආරක්ෂා කරමින් ඒකවර මාස  තුනකට ප්‍රතිකාර ලබාදෙන බවද, අදාල රෝගියාට අවශ්‍ය ස්ථානයට පැමිණ ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන බවද විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවේය. අනාරක්ෂිත ලිංගික චර්යා වලින් වැළකී ඒ්ඩ්ස් වෛරසයෙන් වැළකීම ඔබේත් මගේත් වගකීමයි

Doors open for Sri Lankan Jewellery Industry in South Africa

 


The outgoing South African High Commissioner in Colombo Robina P. Marks called on Foreign Minister Dinesh Gunawardena at the Foreign Ministry on 04 December 2020.

The High Commissioner apprised the Minister that the Government of South Africa was keen to obtain assistance from Sri Lankan craftsmen to develop the Jewellery Industry in South Africa. Foreign Minister Gunawardena sought the South African expertise in the canning industry for the food and vegetable industry in Sri Lanka as around 40% of the harvest is wasted in the country due to technology gaps in this field. Besides, the Minister highlighted the importance of enhancing cooperation in trade, investment and tourism sectors between the two countries. It was also discussed on further expanding tea exports to the African continent through the South African distribution network.

The outgoing High Commissioner also informed that the South African supermarket chain, SPAR has made arrangements to expand up to 20 units in Sri Lanka and also emphasized on the availability of the containers that import goods from South Africa to be used to export Sri Lankan products to the South African Market upon their return.

In conclusion, the Foreign Minister thanked the High Commissioner for her immense contribution in further consolidating relations between Sri Lanka and South Africa in all spheres. Director General of Africa Affairs of the Ministry Sumith Dassanayake was also associated in the discussion.

 

Foreign Ministry

Foreign Minister Dinesh Gunawardena discusses Sri Lanka’s bilateral cooperation with Cuban Ambassador

 

The Ambassador of the Republic of Cuba in Sri Lanka, Juana Elena Ramos Rodriguez met Foreign Minister Dinesh Gunawardena on Friday, 04 December at the Foreign Ministry. The meeting entailed discussion, inter alia, on potential areas of cooperation, including in the pharmaceutical and sugar cane industries, where Sri Lanka would benefit from Cuban expertise and technical assistance; and ongoing collaboration in the development of the coconut industry in Cuba through technical cooperation with Sri Lanka.

Recalling the commemoration of 60 years of diplomatic relations between Sri Lanka and Cuba in 2019, the two sides welcomed collaboration between the Lakshman Kadirgamar Institute of International Relations of Sri Lanka (LKI) and the Raul Roa Garcia Higher Institute of International Relations in Cuba, as well as in higher education through scholarships offered to Sri Lanka for undergraduate study in Medicine by the Cuban Government. They also welcomed the MOU signed between the Chambers of Commerce of Sri Lanka and Cuba to enhance business ties.

 

Reference was also made to cooperation between Sri Lanka and Cuba in the multilateral sphere on issues of relevance, building on the traditionally warm and friendly bilateral relations. In this regard, the Foreign Minister extended his sincere appreciation to the Cuban Government for the consistent and unstinted support extended to Sri Lanka in multilateral fora, and the sentiments were reciprocated by the Cuban Ambassador.

 

Minister Gunawardena also conveyed his gratitude to the Cuban Government for the support extended to the Sri Lankan apparel industry at a critical time in May this year, through the dispatch of a Cuban medical team to look after the welfare of Sri Lankan employees in the Republic of Haiti. The Cuban Ambassador reflected on the effective containment of the Covid-19 pandemic by Sri Lanka and Cuba, and apprised the Foreign Minister on progress made so far by Cuba with regard to the development of a vaccine. She also expressed her profound appreciation for the support being extended by ‘friends of Cuba in Sri Lanka’ towards Cuban medical teams who extended yeoman service to the world during the Covid-19 pandemic.

 

In conclusion, Ambassador Rodriguez commended the Sri Lankan Government for its achievements in the political and socio-economic spheres since assuming office, in spite of the dire challenges posed by the global economic downturn.

 

Foreign Ministry


Our old rice varieties that boost immunity

  Of all the grains, rice is the most widely used in the world. Rice is also a staple food in the East, East and some Latin American countri...